කණ්ඩායම් 8ක් තරගවදින මෙහි මූලික වටයට තරග 56ක් ඇතුළත් වන අතර එම තරඟ ලබන මස 17වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ 24වැනිදායි.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක් වේ. පසුගිය වසරේ මෙන්ම ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස්, තිසර පෙරේරා කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් වලට ඇතුළත් සිටින අතර අයි.පී.එල් වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවිවූ විදේශීය ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිලට ක්‍රීඩා කරයි.
අට වැනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය අද (08දා) කොල්කටාහිදී ඇරඹුණා. 2014 වසරේ ජයග්‍රාහකයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා 2013 වසරේ ශූරතාව හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද පළමු තරඟය පැවැත්වීමට නියමිතයි.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...