දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා නොදෙන්නෙඇයි? - ගාමිනි වියන්ගොඩ(video)

Published in Video
Wednesday, 15 July 2015 10:09

එජනිසය දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා ලබා නොදෙන්නේ ඇයි යනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කර සිටී. සමාජය හදුනාගත් දූෂිතයන් වන්නේ මේ අය පමණක් නොවන නිසා මෙන්ම මෙම පිරිස දූෂණ වංචා සිදු කරනු ලැබුවේ එකල සිටි පාලකයාගේ ආශිර්වාදය ඇතිව නිසා මොවුන්ට නාමයෝජනා නොදෙන්නේ මන්දැයි ගැටලුවක් බව පැවසීය.

හිටපු පාලකයා වන මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදී දුමින්දට, මර්වින්ට හා සජින්ට නාමයෝජනා නොදීම තුළ ඔවුන් සිදු කර ඇත්තේ මේ රටේ මිනිසුන්ව ගොනාට ඇන්දවීමට උත්සාහ දැරීමක් බවත් මහින්ද රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනාම එකහා සමාන දූෂිතයන් බව වියන්ගොඩ මහතා පැවසුවේය.

Last modified on Tuesday, 05 November 2019 21:39

Leave a comment

Gossip

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරය...

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

Connet With Us