ලෝකෙ මිනිස්සු තමන්ගෙ ඇඟ ගැන හිතන හැටි

Published in අනං මනං
Thursday, 23 July 2015 14:16

මිනිස්සුන්ට විවිධාකාරයේ සිතුවිලි තියෙනවා. සමහරුන්ට තමන්ගෙ ශරීරිය හොඳ මදි කියල හිතෙනවා. තවත් සමහරුන්ට තමන්ගෙ පෙනුම හොඳයි කියලා හිතෙනවා.

ලෝකයේ තමන්ගෙ ශරීර බර සහ හැඩය පිළිබඳ වඩාම සෑහීමකට පත්වන රට ලෙස සඳහන් වන්නේ ඉන්දුනීසියාවයි. ඒත් ඒ කලාපයේම රටක් ලෙස ගැනෙන හොං කොං දේශයේ මිනිස්සු තමන්ගෙ ශරීරය පිළිබඳ වඩාත්ම සතුටින් පසුවන පිරිස බව පැවසෙනවා.

මේ බව හෙළිවී තිබෙන්නේ  ජාත්‍යන්තර තලයේ සමීක්ෂණ ආයතනයක් වෙන YouGov මගින් සිදු කළ සමීක්ෂණයකට අනුවයි.

ඒවගේම මෙම සමීක්ෂණයට අනුව හෙළිව තිබෙන්නේ තම ශරීරයේ ස්වභාවය පිළිබඳ වඩාත් අසතුටින් පසුවන්නේ ලෝකයේ කීර්තිමත් සංස්කෘතීන් සහිත සහ දියුණු යයි සම්මත රටවල මිනිසුන් බවයි.

නමුත් මෙයට සාපේක්ෂව මැදපෙරදිග සහ ආසියානු පැසිෆික් කලාපයේ රටවල මිනිසුන් තම ශරීර ස්වබාවය පිළිබඳ සෑහීමකට පත්වන බව පැවසේ. 

ලෝකයේ විවිධ රටවල මිනිස්සු තමන්ගෙ ශරීරය ගැන හිතන විදිහ පහත වගුවෙන් තවත් පැහැදිලි වේවි.

body unhappy

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us