පෘථිවියට සමාන අනිත් ග්‍රහලෝකයේ වග තුග

Published in අනං මනං
Friday, 24 July 2015 13:40

නාසා ආයතන විද්‍යාඥයන් පෘථිවියට බොහෝ දුරට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්ව සිටිනවා. Kepler-452b නම් කර ඇති මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන්ද  යම් තරමකට පෘථිවියට සමාන වේ.

නමුත් එම ග්‍රහලෝකයේ පෘථිවියේ මෙන් වාතය හෝ ජලය ඇති බව මෙතෙක් අනාවරණය වී නොමැත.

සූර්යාගේ සිට පෘථිවිය පිහිටන දුරට සමාන දුරකින් Kepler-452b   එහි පිහිටි සූර්යාට ඈතින් පිහිටන බව පැවසෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මෙම  පිහිටීම අනුව පෘථිවියේ මෙන්ම වාතය සහ ජලය සහිත ජීවීන්ට සුදුසු පරිසරයක් එහි පවතින බව සැක සිතිය හැකියි.

මෙම ග්‍රහලෝකය Cygnus තාරක මණ්ඩලයේ පෘථිවියට ආලෝක වර්ෂ 1400ක් ඈතින් පිහිටනවා. ඒවගේම මෙහි ගුරුත්වාකර්ෂණය පෘතුවියට වඩා වැඩි වෙනු ඇති බව නාසා ආයතනය පවසයි.

එසේම  Kepler-452b වෙත ලැබෙන හිරු එළියද පෘථිවියේ පවතින හිරු එළියේ ප්‍රමාණයට සමාන විය හැකි බව පැවසෙනවා.

kepler1

Last modified on Friday, 24 July 2015 13:41

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us