facebook වෙතින් උපන්දිනේට සුබ පතන්න අලුත් විදියක්

Published in අනං මනං
Thursday, 30 July 2015 12:22

ඔයාටත් යාළුවන්ගේ උපන්දින මතක් කරන්නෙ facebook එක වෙන්න ඇති. ඇත්තටම අපිට ලඟම යාළුවෙකුගේ උපන්දිනයක්වත්  facebook එක නැතුව මතක් වෙන්නේ නෑ.

අපි අධික කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම නිසාම අපිට වෙන දෙයක් හිතන්න වෙලාවක් නෑ. යාලුවොත් එක්ක සම්බන්ධතා පවත්වන්න වෙලාවක් නෑ.

එතැනදී අපිට තියෙනවා facebook එක. එයා මතක් කරලා දෙනවා අද අහවල් යාලුවාගේ උපන්දිනේ බව.

අපිත් ඉතින් වැඩ්ඩො වගේ අපි මතක තියාගෙනම හිටිය වගේ යාළුවට සුබ පතනවා. එහෙම නැත්තම් google එකෙන් හොයල හොයල සුබ පැතුම් පත් යවනවා.

ඔන්න දැන් facebook එක ඒ සම්බන්ධතා තවත් ඈත් කරන්නයි හදන්නෙ. ඉදිරියේදී ඉස්සර තරම් කරදරවීමකින් තොරවම  සුබ පතන්න පුළුවන්. 

facebook මගින් අලුතින්ම හඳුන්වා දීමට යන අංගය හරහා ඔබට තියෙන්නෙ එකේ(1) ඉලක්කම් type කරන්න විතරයි. සුබ උපන්දිනයක් එහෙම නැත්තම් Happy Birthday! යනුවෙන් සඳහන් සුබ පැතුමක් යහළුවාගේ wall එක මත share වෙනවා.

මේ අවස්ථාව උදාවෙන්නෙ තමන්ගෙ facebook ගිණුම ජංගම දුරකථන අංකය සමග සමබන්ධ කර ඇති අයට පමණයි. ඒ කියන්නෙ facebook එකේ තමන්ගෙ ගිණුමට අදාලව සිද්ධ වෙන ජරමර එහෙම නැත්තම් notification, fb massage, friend requests සාමාන්‍ය massage හරහා දුරකථනය වෙත ලැබෙන අයට පමණයි.

fb-new-featurebirthday

Last modified on Thursday, 30 July 2015 12:23

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us