රොනාල්ඩෝගෙන් තම මිතුරාට තෑගී ලෙස දූපතක්

Published in අනං මනං
Monday, 03 August 2015 16:04

ලෝක පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබලයෙකු වන ජෝර්ජ් මෙන්ඩ්ස්ගේ විවාහය ඊයේ(02) පැවැත් උනා.

ජෝර්ජ් මෙන්ඩ්ස් පෘතුගීසි පාපන්දු කණ්ඩායමේ ඒජන්තවරයෙක් විතරක් නොවෙයි සුපිරි පාපන්දු ක්‍රීඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ කළමණාකරුද වෙනවා.

 මෙම විවාහ උත්සවේයේදී ජෝර්ජ්ගේ දෙවැනි මනමාලය ලෙස සිට ඇත්තේ රොනාල්ඩෝයි. ඒ සියල්ලටම වඩා විශේෂත්වය වන්නේ රොනාල්ඩෝ තම යහළුවාට ලබාදුන් ත්‍යාගයයි.

රොනාල්ඩෝ විවාහ තෑග්ග ලෙස ලබාදී ඇත්තේ ග්‍රීක දූපතක්. ලබාදී ඇත්තේ කුමන දිවයිනදැයි පැහැදිලි නැතත් මෙම දිවයිනක් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 54ක් පමණ වන බව පැවසෙනවා.

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us