එයට හේතුව ඔහු රංගනයෙන් දායක වූ 'හයිදර්' චිත්‍රපටයයි.
එම චිත්රපටයෙහි එන චරිතය සඳහා හිස මුඩු කිරීමටත් රැවුල හොඳින් වැවීමටත් ශාහිද්ට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන විශාල් බාරද්වාජ් උපදෙස් දී තිබේ.
එමෙන්ම චිත්‍රපටයේ එන ශාහිද්ගේ පෙනුම රහසක් ලෙස තබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂකවරයා විසින් පොදු ස්ථාන වල නොගැවසෙන ලෙසත් ඔහුට පවසා තිබේ.
මෙම උපදෙස් පිළිගනිමින් සිය කොණ්ඩයද අහිමි කරගත් ශාහිද් මාස 3ක කාලයක් සිය නිවසේ රැඳි සිට ඇත.
එමෙන්ම ඔහුගේ මීළඟ චිත්‍රපටයේ පටිගත කිරීම ආරම්භ කිරීමට හිසකෙස් වැවෙන තුරු ඔහුට බලා සිටීමටද සිදුව තිබේ.
ශාහිද් කපූර්හට පසුගිය මාස 3ක කාලයක් නිවසින් බැහැර නොවී සිටීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...