ආදර අංකුර ජනසතු කරයි

Tuesday, 02 September 2014 11:01
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගේ  ‘‘ආදර අංකුර’’ පරිවර්ථන කෘතිය ඊයේ දින ජනසතු කරන ලදි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය සදහා දේශපාලන නියෝජිතයින්, කළාකරුවන් සහ විද්වතුන් රාශියක් සහභාගීවිය. 
 මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහාචාර්ය සරත් විජේසූරි්ය විසින් සමරු දේශන පැවැත්වූ අතර ආචාර්ය වික්ටර් රත්නායක මහතා, දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මිය සහ නිරෝෂා විරාජනී මහත්මියගේ ගී රාවයෙන් මෙම උළෙල වර්ණවත් විය. 
unnamed
 
 
unnamed 1
 
unnamed 2
 
unnamed 3
 
unnamed 4
 
unnamed 5
 
unnamed 6
 
unnamed 7
 
unnamed 8
 
unnamed 9
 
unnamed 10
 
unnamed 11
 
unnamed 12
 
unnamed 13
 
unnamed 14
 
unnamed 15

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us