iff colombo රතු පලස මත වැජඹුණු අපේ උදවිය

Saturday, 06 September 2014 11:11

පසුගිය 02 දා මෙරට සිනමා ලෝලීන්ට ඉතා වැදගත් දවසක්. මෙරට සිනමා සම්මාන වංශකතාවේ පළමු අන්තර්ජාතික අඬහැරය ඊයේ අතිඋත්කර්ෂවත් අයුරින් දිගහැරුනේ රීගල් සිනමාශාලා පරිශ්‍රයේයි.

විදේශීය සිනමාකරුවන්,විදේශීය සිනමා උගතුන් හා මෙරට සිනමාලෝකයේ තරු රැසක් සහභාගී වු මෙම සමාරම්භක උළෙල ආරම්භ වුයේ සම්ප්‍රදායික අයුරින් රතු පලස මතින් යමිනි.ප්‍රංශ සිනමාපටයක් වු බියුටි ඇන්ඩ් බීස්ට් සිනමාපටයෙන් ආරම්භ කෙරුණු මෙම උළෙල තවත් වර්ණවත් අංගයන් බොහෝමයක්ගෙන් සමන්විතවිය.

iff-pics-1

iff-pics-2

iff-pics-3

iff-pics-4

iff-pics-5

iff-pics-6

iff-pics-7

iff-pics-8

iff-pics-10

iff-pics-11

iff-pics-12

iff-pics-16

iff-pics-18

iff-pics-20

iff-pics-131

(http://cinema.lk)

Leave a comment

ld add copy

Latest News

මුහුද රළුයි ! සුළං තදයි !

මුහුද රළුයි ! සුළං තදයි !

අද (23) දිනයේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින...

Connet With Us