නීතිපති දෙපාර්තමේන්තුව පිස්සන් කොටුවක් කරන අපුල නීතිපති දප්පුල ද ලිවේරා..
Published in
විශේෂාංග
Wednesday, 07 August 2019 10:54
නීතිපතිවරයා සිය උසස් ධුරයට පත්වීමට වසර ගණනාවකට පෙර, ඔහුගේ සගයන් ඔහුගේ හුරුපුරුදු අවලස්සන හැසිරීම සහ නීතිය සමඟ දේශපාලනය කිරීමට ඇති නැඹුරුව ගැන දැන සිටියහ. අවාසනාවකට මෙන්, මෙම අනතුරු ඇඟවීම්වලට කන් නොදුන් ජනාධිපතිවරිය ඔහුට නීතිපති තනතුර පිරිනමන ලදි.
Latest News

දකුණේ රථවාහන දඩ අද සිට GovPay හරහා ගෙවීමට පහසුකම
දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...