පිස්සු ආමිකාරයාගේ පැටිකිරිය ජාත්‍යන්තර චෝදනාවට !
Published in
පුවත්
Thursday, 08 February 2018 02:42
එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක Minister Counsellor - Defence) බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු යුද අපරාධ බවට සැකකෙරෙන සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තකු බවට International Truth and Justice Project (ITJP) සහ journalists for democracy in srilanka (JDS) සංවිධාන චෝදනා කර සිටී.
Latest News
රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ල...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

