පිස්සු ආමිකාරයාගේ පැටිකිරිය ජාත්‍යන්තර චෝදනාවට ! Featured

Published in පුවත්
Thursday, 08 February 2018 02:42

එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක Minister Counsellor - Defence) බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු යුද අපරාධ බවට සැකකෙරෙන සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තකු බවට International Truth and Justice Project (ITJP) සහ journalists for democracy in srilanka (JDS) සංවිධාන චෝදනා කර සිටී.

මේ සම්බන්ධයෙන් එම සංවිධාන විසින් විශේෂ වාර්තාවක්ද මේ වන විට පිළියෙළ කර තිබේ. එය පහත දැක්වේ.

විශේෂයෙන්ම මහා මිනිස් සංහාරයක් වූ යුද්ධයේ අවසන් දින කිහිපයේදී මෙම හමුදා නිලධාරියා එම මෙහෙයුම් වලට සහභාගී වී ඇති අතර 2008 වසරේදී ශ්‍රීලංකා හමුදාව විසින් මුලතිව් රෝහලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තකු ලෙස හඳුනාගෙන තිබේ.

brigadier api fernando cut 1brigadier api fernando cut 2brigadier api fernando cut 3

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us