විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් 2015-02-20 වන දින පාර්ලිමේන්තුවේදී කළ කතාව.

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එරට පුරවැසිබාවය හිමි නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලන කටයුතු කිරීමට එරෙහිව පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී. කෙසේ නමුත් පසුගිය වතාවේදී ගුණරත්නම් ආගමන විගමන නීති කඩ කිරීම සම්බන්ධ චෝදනා මත යැයි කියමින් අත් අඩංගුවට  ගත් අවස්ථාවේදී ඕස්ට්‍රෙලියානු රජය ඊට ඉතා තියුණු මැදිහත්වීමක් සිදු කරන ලදී.
අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට  පැමිණිලි ගනනාවක් ගොනු කිරීමට දුෂණ විරෝධි පෙරමුණ කටයුතු කළේය.

නිරෝගීව ජීවත් වෙන්න පිරිසිඳුකමත් ගොඩක් වැදගත්. ඒ අපිරිසුදුකම බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙන නිසා.

යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.

දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.

ld add copy

Latest News

Connet With Us