ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගෙන්වීම නිසා 2012 වසරේදී ලංකා විදුලි බල මණ්‌ඩලයට රුපියල් එකසිය පනස්‌ කෝටි හැත්තෑ ලක්‍ෂ හතළිස්‌ හතර දහසක (1507044116.25) අලාභයක්‌ සිදුව ඇතැයි විදුලි බල හා බලශක්‌ති ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් විසින් ගෙන යන සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වෙන අට්ටාලය අද (23) සවස 4.00ට පෙර ඉවත් කොට එහි සිටින භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසට වන අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.

සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පාකිස්ථානයේ - බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ ක්වේටා නගරයේදී  පුද්ගලයින් 8 දෙනෙකු මියගොස්  ඇත.
කොළඹ මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා පැවති උද්ඝෝෂණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඉල්ලා සිටී.
කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදා පුහුණු කඳවුරේ සිදුවු පිපිරීමකින් සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇත.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බව, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළහ.

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us