idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 

වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑම ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති.

වැල්ලව,අඹකොළවැව, නිකදළුපොත ගම්මානයේ වයස අවුරුදු 4යි මාස 6ක් වයසැති දැරියක අද අලුයම පැහැර ගෙන ගොස් ඇත.

දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක්‌ මොනරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් පෙරේදා (07) වාර්තා විය.

ආහාර විෂවිමක් හේතුවෙන් සැප්තැම්බර් 05  වනදා මීගමුව රෝහලට  ඇතුළත් කල සේවිකාවන්ගේ තත්වය ගැන NEXT ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයි වාර්තාවේ. 

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ හත් දවසේ දානය ගල්කිස්සේ ඔහුගේ නිවසේදී පැවැත්විණි.

කන් හැන්දෙන් ජනතාවට බෙදන සන්ධාන පාලකයන් බැකෝ වලින් තම තමන්ට බෙදා ගන්නේ යයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඌවේ ගොවි ජනතාව හිඟා කන තැනට පත් කලේ අලියයි බුලත් කොළයයි බව ජා.නි.පෙ. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us