වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා තම නිර්දේශ ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි.

අද දහවල් 12.00න් පසු නැවත දැනුම්දෙන තුරු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි.

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද "සුරක්ෂා" සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරයි. 

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වේ.

15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ.

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ld add copy

Latest News

වාහන මිල ඉහළ යන ලකුණු

වාහන මිල ඉහළ යන ලකුණු

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති...

Connet With Us