බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය (ඇ.ඩො. බිලියන 11.85) සහ ඇස්තමේන්තුගත සේවා අපනයන (ඇමරිකානු ඩොලර් බිලියන 3.08) ඇතුළුව 2023 වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 දක්වා ළඟා විය. එය

සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි  පවසයි.

තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා  ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.

දයා රත්නායක සජබයට

Published in පුවත්
Monday, 29 January 2024 16:39

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වේ.

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශණ ගුණවර්ධනට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ.

බුලත් කොළය අනුර අතට 

Published in Gossip
Monday, 29 January 2024 16:12

එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ මහ ලේකම්ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට චන්ද්‍රිකා හා මෛත්‍රී එකග වී ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි

බුලත් කොලය ලකුණින් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය 2019 තෙක් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍රගත වූ ප්‍රධාන සන්ධානයක් වූ අතර පොදුජන පෙරමුණ නිර්මාණය වීමෙන් පසු එම සන්ධානය 2019න් පසු සක්‍රීය වූයෙ නැත.

ld add copy

Connet With Us