වසර 20ක් තිස්සේ වතු සමා­ගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපි­යල් කෝටි පන්සී­යක (500) පමණ වූ හිඟ සේවක භාර­කාර අර­මු­දල් ( ETF) සහ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF)  ගෙවා නොමැති බව වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ලෝක කම්කරු දිනය සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වීමට නියමිතය. 

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම විභා­ග­යට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත පැවැ­සීය.

ලෝක කම්කරු දිනය යෙදී ඇති හෙට (01) මත්පැන් අලෙවි සැල් වසා තැබීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් සුරාබදුදෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. 

ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us