කාන්තා වීර වරියක් කාටුන් සිත්තමකට

Published in කලා
Saturday, 16 August 2014 17:44

පකිස්තානයේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් කරච්චි නගරයේ ත්‍රස්තවාදීන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කරන කාන්තා කාටුන් චරිතයක් නිර්මාණය කර තිබේ.

සම්මාන ලාභී පකිස්තාන් ළමා රූපවාහිනි කතා මාලාවක් වන ‘බුර්කා අවෙන්ජර්ස්’ නිර්මාණය කිරීමටද දායකත්වය සපයා ඇති මෙම කාටුන් චිත්‍ර ශිල්පියා තම නවතම කාටුන් චරිතය නම් කර ඇත්තේ 'බ්ලඩි නස්රියා' (රෞද්‍ර නස්රියා) නමිනි.

නස්රියා ගේ චරිතය පාදක කර ගනිමින් මේ වසර අවසානයේ චිත්‍රානුසාරයෙන් නවකතාවක් නිර්මාණය කිරීමටත් එම කතාව චිත්‍රපටයකට නැගීමටත් ඔහු අදහස් කරයි.

‘බ්ලඩි නස්රියා’ ගේ චරිතය අන්තර්ජාලය මගින් ඇගයීමට මෙන්ම හෙළා දැකීමටද ලක්ව ඇති අතර මෙම කාටුන් චරිතයේ නිර්මාතෘ පවසන්නේ ඇය කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින කාන්තා වීර වරියක් මැවීමට ගත් උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් බවයි.

(බිබිසි)

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us