කත්‍රිනා අපහසුතාවයකට පත්වූ "බෑන්ග් බෑන්ග්"

Published in කලා
Monday, 06 October 2014 11:42

සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂනය කරන "බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායකවන කත‍්‍රිනා කයිෆ් එය ඉතා අපහසු චිත‍්‍රපටයක් වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත.

මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 140 ක් වැය කර ඇති අතර ක‍්‍රියාදාම මෙන්ම පේ‍්‍රමණීය ජවනිකාවලින් පිරුණු මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන පිරිමි චරිතය කඩවසම් නළු රිතික් රෝෂන් නිරූපනය කරයි.

"බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපය පසුගියදා ප‍්‍රදර්ශනය අරඹා තිබේ.

38lh9kw5

fudty2jt

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us