මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් 69 ලක්ෂයකගේ ජනතා වරමින් ජනාධිපති ධුරයට පිවිස 2021.11.16 වන අද දිනට වසර දෙකකි.

ගරු විපක්ෂ නායක තුමනි,

ඔබතුමා මුළින්ම පාර්ලිමේන්තුවට තේරී පත්ව දැනට වසර 21 කි. වසර 2000 දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි ඔබව 2001 දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පුදනු ලැබීය. වසර 3 ක පමණ කාලයක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබේ රාජකාරි කටයුතු ඉටු කළ හෙයින්ම ඔබට ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව මනා වැටහීමක් ඇතැයි මම සිතමි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්ව සිය දෙවන වසරේ පදවි ප්‍රාප්ති සැමරුම සමඟ කාලය ගත කරන මේ මොහොතේ මේ රටේ පුරවැසියන් ලෙස සිටින අය ඒ කොහොම සමරනවාද කියන එක ගැන ඒ ඒ අයට වෙන වෙනම කතිකාවන් තිබිය හැකිය. ඒවා කුමක් වූවත් මේ ගෙවුණු වසර දෙක ගැන ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුට සහය දුන් හෝ පිරිස් වලට පවා සෑහීමකට පත්වන්නට තරම් දේ සිදු නොවුණ බව පිළිගත යුතුව තිබෙන තිත්ත ඇත්තකි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මංගල අයවැය යෝජනාවලිය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළේය. එහි මතුපිට පෙනුමෙන් කතා කළ හැකි ආකර්ෂණිය දෑ බොහොමයක් තිබුණත්, කොළෙ වහල ගැහිල්ලක් කියා කීමට හැකි යටි පෙළක් ඒ තුළ පැහැදිලිව හඳුනාගත හැකිය. බැසිල් රාජපක්ෂ මහතා තම ආර්ථික ප්‍රතිපත්තිය මේ යැයි කියා සෘජුව පැවැසීමක් මේ අය වැය යෝජනාවලිය තුළම දකින්න්ට නැත.

ශ්‍රීලංකාව තුළ මේ වන විට එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලෙස බුස්ටර් එන්නත ලබා දීම පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ කෙරුණා.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එළැඹෙන 12 වෙනිදා සිය මංගල අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමුවු අවස්ථාවේදී පවසා තිබෙනවා.

 රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශ, භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට රසායනික කෘෂි මා‍ෆියාකරුවන් ගත් තීරණය මේ වන විට බරපතල පරාජයකට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us