පකිස්තානයේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් කරච්චි නගරයේ ත්‍රස්තවාදීන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කරන කාන්තා කාටුන් චරිතයක් නිර්මාණය කර තිබේ.

කාලයක් තිස්සේ අපේ රටට අඩුවක් ව පැවතුණු අන්තර්ජාතික සිනමා උළෙලක සිහිනය යථාර්තයක් වන සුභ ලකුණු දැන් දැන් දකින්න තියෙනවා. ඇත්තටම රටක් විදියට එකතු වෙලා ලෝකටෙම පෙන්න අපිත් අන්තර්ජාතික සිනමා උළෙලක් පවත්තන්නයි යන්නේ.

ජාතික කියවීමේ මාසය (2014 ඔක්තෝබර්) වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පෝස්ටර් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. විවෘත හා පාසල් මට්ටමින් පවත්වන මෙම පෝස්ටර් චිත්‍ර තරගය සඳහා  2014-09-15 දින දක්වා නිර්මාණ භාරගන්නා අතර වැඩි  විස්තර පහත දැක්වේ.

ලෝරන්ස්ගේ මනමාලී නමැති ප‍්‍රහසන වේදිකා නාට්‍යය අගොස්තු මාසේ 13 -14 යන දෙදින ලයනල් වෙන්ඞ්ටි හිදී පැවැත්වේ.

යොවුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන දේවින්ද කෝන්ගහගේගේ කුළුදුල් සිනමා නිර්මාණය වන භවතරණ සිනමා සිත්තමේ වැඩ මේවන විට නිමවී ඇත.

බුදු දහම හා දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇතැයිද, එය අදත් එලෙසම පවතින්නේ යැයි ද ඒත් වර්තමානයේ ඒ ගනුදෙනුව වෙනස් බව පෙන්වීම පාදක කරගනිමින් මේ සිනමා පටය නිර්මාණය වී තිබේ.

කෙසේවුවද බුදු දහමෙන් දේශපාලනය යැපුණද, බුදු දහමට  අතකොළුවක් විය නොහැකි බවද බුදු දහමට දේශපාලනයක් නොවන බවද පෙන්වීමට තමා මෙහි සිනමා රූපන යොදාගත් බව එහි අධ්‍යක්ෂ දේවින්ද අප සමඟ කියා සිටියේය.

පූජිත ද මැල්ගේ නාට්‍ය නිර්මාණය 'අසෙනි මාලි'
අගෝස්තු 15 සිකුරාදා 3.30ට හා 7ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හීදී රඟ  දැක්වේ. 

ලංකාවේ Bad Teacher !

Published in කලා
Thursday, 07 August 2014 12:58

2011 වසරේ තිරගත වූ කැමරන් ඩයස් රංගනයෙන් දායකත්වය සැපයූ Bad Teacher චිත්‍රපටයට සමාන ආකාරයේ ජායාරූප නිකතුවක් අනතර්ජාලයට නිකුත්වී තිබේ. 

මිලින්ද මඩුගල්ල කියන්නේ සිනමාවට අලුතෙන්ම එකතු උන නවක රංගන ශිල්පියෙක්. මෑතකදි තිරගත වු  'රූපාන්තරණ'  චිත්‍රපටියේ වරුණ කියන චරිතය හරහා ඔහු වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. රංගනය  ගැන හදාරමින් වෙනස්  ආකාරයේ නිර්මාණ හරහා කලා ලොවේ දිගු ගමනක් යාමට පෙරුම් පුරන ඔහුව අපි පුංචි කතා බහකට එකතු කරගත්තා. 

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us