2014 මෙවර පැවැත්වූ නොඛෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය. 

La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය.

සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂනය කරන "බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායකවන කත‍්‍රිනා කයිෆ් එය ඉතා අපහසු චිත‍්‍රපටයක් වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත.

රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රඟන 'බෑන්ග් බෑන්ග්' චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 27.54ක් උපයා ඇති බව වාර්තා වේ. එය තිරගත වීම ඇරඹියේ පසුගිය 2 වැනිදාය.

ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.

හකාවතී

Published in කලා
Thursday, 11 September 2014 13:38
hakawathiරතුපාට නිල්පාට ගොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.

readingජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත. 

manjula-wediwardanaමංජුල වෙඩිවර්ධනගේ 6වැනි කාව්‍ය සංග්‍රහය ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ නමින් මුද්‍රණ ද්වාරයෙන් එළි  දැක ඇත.  ‘සම’ ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති අභිනව කාව්‍ය සංග්‍රහය කවි 50කින් සමන්විතය. 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us