මේ අනතුර සිදුව ඇත්තේ කල්කටාවේ ක්‍රීඩා සමාජ තරගයක් අතරතුර උඩ පන්දුවක් රැක ගැනීම සඳහා දිව යාමේදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙකා හා හැපීමෙන් පසුවයි.
විසි වන වියේ පසුවූ අන්කිට් දහනවයෙන් පහළ බටහිර බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලෙස ක්‍රියාකර කර තිබේ. 
වේග පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස් මීට සිව් මසකට පෙර මිය ගියේය.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														