දෙමාපියන් මරා ව්‍යාංජන තැනූ පුතෙක්

Published in අනං මනං
Tuesday, 12 August 2014 10:50

තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල ඇසිරෑ කුරිරු පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. 

 
මෙම සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදි හෙන්රි චෝයි නම් පුද්ගලයාද  ඔහුට සහාය දුන් 36 හැවිරිදි මූන් කේ නමැති පුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

65 හැවිරිදි පියා හා 62 මව ඝාතනයකොට ඔවුන්ගේ  සිරුරු කපා ඒ මස්‌වලට ලූ‍ණු දමා ව්‍යාංජන ලෙස සකස්‌ කොට මොහු කෑම පෙට්ටි වලට ඒවා අසුරා තිබේ.

දෙමාපියන් මෙලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට ඇත්තේ සිය දෙමාපියන් ආගිය අතක් නොමැති බව දන්වමිනි. ඔහුගේ ප්‍රකාශය ගැන සැකසිතු පොලිසිය ඔහුගේ නිවහන පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ මිනි මස් උයන ආකාරය පිළිබඳව ඔහු බොහෝ කලක් අධ්‍යනයකොට ඇති බවයි. ඒ අනුව සොයා බැලීමේදී ඝාතනය කරන ලද දෙමව්පියන්ගේ සිරුරු කොටස් ශීතකරණවල තිබී හමුවී ඇත. 

අත්අඩංගුවට ගනු ලැබූ මේ පුද්ගලයා පවසා ඇත්තේ මාස තුනක සිට මේ ඝාතනය සඳහා සූදානම් වූ බවත් මිනී මස්‌ ඉවීම සඳහා වෙනම භාජන මෙන්ම විදුලි උඳුන්ද ඔවුන් විසින් රැගෙන ආ බවය. මේ ඝාතනය කළ යුවළගේ හිස්‌ දෙක ශීතකරණයේ තිබී හමු වී ඇත.
1407403684736 wps 8 Pic shows The fridges whe
1407403746893 wps 9 Pic shows Policemen took
1407403752395 wps 10 Pic shows Policemen show
1407403998954 wps 13 Pic shows The man Henry C
1407404007232 wps 14 Pic shows The man s frien

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us