වේගයෙන් ජනප්‍රිය වන පිරිමි තනපට

Published in අනං මනං
Tuesday, 12 August 2014 12:11

විලාසිතා වලට ගැහැණු පිරිමි භේදයක් නැහැ. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා වලට පුරුදුවී සිටී. මේ ආරංචිය අනුව ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බව සැලයි.

මෙම මාධ්‍ය වාර්තා කියන විදිහට ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම  ඇරඹෙන්නේ ජපානයෙන් මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු පිරිමින් වෙනුවෙන් මෙම නිෂ්පාදනය කර තිබෙන බවත් ඔවුන්ගේ පෙනුම කඩවසම් කර ගැනීමට මේ තුළින් හැකියාව තිබෙන බවත් සඳහන්ය.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙම පිරිමි තනපට (Man-Bra) Kaku Nishioka යන නාමයෙන් ටෝකියෝ නුවර අලෙවි කෙරේ. අනාගතයේදී මේවා ලංකාවටත් ආනයනය කරාවි.

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us