Job වල වැටුපට වඩා business  කරලා ගන්න ලාභය ඔයාට වටින්නෙ මෙන්න මේ නිසා

Published in අනං මනං
Thursday, 07 March 2024 12:33

ජැක් මා - චීනයේ ධනවත්ම මිනිසා වරක් කියනවා, “ඔබ කෙසෙල් ගෙඩි සහ මුදල් වඳුරන් ඉදිරියෙහි තැබුවහොත්, වඳුරන් කෙසෙල් තෝරාගන්නවා," කියලා.ඒකට හේතුව මුදලට කෙසෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් කියල වඳුරන් දන්නේ නැති නිසා.

Job එකක් සහ BUSINESS වලින් දෙකෙන් තෝරගන්න කියල කිව්වොත්, මිනිස්සු තෝරගන්නේ Job එක, මොකද BUSINESS එකකින් වැටුපකට වඩා වැඩි මුදලක් උපයා ගන්න පුළුවන් කියල ගොඩක්  අය දන්නේ නැති නිසා.

දුප්පතුන් දිළිඳු වීමට එක් හේතුවක් තමයි දුප්පතුන් ව්‍යවසායකත්ව අවස්ථාව හඳුනා ගැනීමට පුහුණු නොකිරීම. ගොඩක් අය පාසලේදි ඉගෙන ගන්නේ වැටුපකට වැඩ කරන්නේ කොහොමද කියලා.තමන්ගෙම Business එකක් කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්නේ නෑ.

Job එකක් කරලා ගන්න වැටුපට වඩා Business එකක් කරලා ගන්න ලාභය වටිනවා.Salary එකෙන් ඔයාට උදව්වක් විතරයි ලැබෙන්නේ.

ඒත් ලාභයෙන් ඔයාට වාසනාව උදාකරගන්න පුළුවන්.

Last modified on Thursday, 07 March 2024 12:37

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us