Job වල වැටුපට වඩා business  කරලා ගන්න ලාභය ඔයාට වටින්නෙ මෙන්න මේ නිසා

Published in අනං මනං
Thursday, 07 March 2024 12:33

ජැක් මා - චීනයේ ධනවත්ම මිනිසා වරක් කියනවා, “ඔබ කෙසෙල් ගෙඩි සහ මුදල් වඳුරන් ඉදිරියෙහි තැබුවහොත්, වඳුරන් කෙසෙල් තෝරාගන්නවා," කියලා.ඒකට හේතුව මුදලට කෙසෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් කියල වඳුරන් දන්නේ නැති නිසා.

Job එකක් සහ BUSINESS වලින් දෙකෙන් තෝරගන්න කියල කිව්වොත්, මිනිස්සු තෝරගන්නේ Job එක, මොකද BUSINESS එකකින් වැටුපකට වඩා වැඩි මුදලක් උපයා ගන්න පුළුවන් කියල ගොඩක්  අය දන්නේ නැති නිසා.

දුප්පතුන් දිළිඳු වීමට එක් හේතුවක් තමයි දුප්පතුන් ව්‍යවසායකත්ව අවස්ථාව හඳුනා ගැනීමට පුහුණු නොකිරීම. ගොඩක් අය පාසලේදි ඉගෙන ගන්නේ වැටුපකට වැඩ කරන්නේ කොහොමද කියලා.තමන්ගෙම Business එකක් කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්නේ නෑ.

Job එකක් කරලා ගන්න වැටුපට වඩා Business එකක් කරලා ගන්න ලාභය වටිනවා.Salary එකෙන් ඔයාට උදව්වක් විතරයි ලැබෙන්නේ.

ඒත් ලාභයෙන් ඔයාට වාසනාව උදාකරගන්න පුළුවන්.

Last modified on Thursday, 07 March 2024 12:37

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us