මිය ගියත් වසරක් පාසා අලුත් ඇඳුම් අඳින මිනිස්සු

Published in අනං මනං
Sunday, 07 September 2014 17:56
මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්දුනීසියාවේ ජීවත්වේ. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසානයට ගොස් ඔවුන්ගේ සිරුරු ගොඩ අරගෙන නහවල පිරිසිදු කරල අලුත්ම ඇඳුම් අන්දවයි.  ඔවුහු මියගිය කුඩා දරුවන්වන්ට ඇඳුම් විතරක් නෙවෙයි අලුත් සේලම් බඩු පවා ලබා දෙති.

මේ අපූරු චාරිත්‍රය සිදු කරන්නේ ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන්ය.

Toraja-www.nethfm.com-00002

Toraja-www.nethfm.com-00003

Toraja-www.nethfm.com-00004

Toraja-www.nethfm.com-00006

Toraja-www.nethfm.com-00009

 

Last modified on Sunday, 07 September 2014 18:07

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us