ජැකලින් ගහෙන් වැටේ

Published in අනං මනං
Monday, 08 September 2014 14:15
ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.
 ජැකලින් මෙලෙස ගසකට නැග ඇත්තේ මැලේසියාවේ ඇය ජීවත් වන නිවසේදී බවයි ඇයගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ. ඇය මෙලෙස ගසෙන් ඇද වැටෙන්නේ එම ගසේ සිටි දිමියන් දෂ්ඨ කිරීම නිසා බවද ඇය එහි සටහන් කරයි.  එම වීඩියෝව පහතින් නරඹන්න.
 

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us