ෂාරුක්ඛාන්ට eight pack

Published in අනං මනං
Wednesday, 10 September 2014 10:00

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.

ෆාරාඛාන්ගේ අධ්‍යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්‍රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.

2007 වර්ෂයේ තිරගත වූ om shanti om චිත්‍රපටයේ දී ෂාරුක්ඛාන් තම කාය වර්ධනය පිළිබඳ මහත් උනන්දුවක් දැක් වූ අතර මේවන විට ෂාරුක්ඛාන් 48 වැනි වියේ පසුවෙයි.

කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.

Happy New Year චිත්‍රපටය ඔක්තෝබර් 24 වැනිදා තිරගත වීමට නියමිතය.

(lfn.lk)

Last modified on Wednesday, 10 September 2014 11:55

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us