ගුණදාස කපුගේ ගේ සැඟවුණු දියණිය ?

Published in අනං මනං
Wednesday, 10 September 2014 13:19

kapugey-doughterවිශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.

කපුගේ මහතාගේ ඇවෑමෙන් ඔහුගේ පුත් මිත‍්‍ර කපුගේ මහතා පියාගේ අඩිපාරේ යාම නිසා ඔහු පිළිබදව කතාබහ වූවාට කපුගේ මහතාගේ දියණිය පිළිබදව බොහෝ දෙනා දන්නේ නැහැ.

මේ වන විට විදෙස් ගතව සිටින ඇය නමින් රිද්මා කපුගේ වනවා.රූපලාවන්‍ය කටයුතුවලට වැඩි හැකියාවක් දක්වන රිද්මා මේ වන විට රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යයි.

(ඒසියා මිරර්)

පහතින් ඇයගේ ඡායාරූප කිහිපයක්,

183190 573917299306885 714491107 n

935473 580335348665080 343897026 n

942954 580333001998648 1236066803 n

 

 

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us