කෝලි සහ අනුෂ්කා විවාහ ගිවිස ගනීද?

Published in අනං මනං
Thursday, 23 October 2014 13:27
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මා අතර පවත්නා ප්‍රේම සම්බන්ධය පිළිබද විවිධ කටකතා අසන්නට ලැබුණි.
නමුත් මේ වනවිට එය රහසක් නොවන අතර පසුගිය දිනක කෝලිගේ පවුලේ සමාජිකයන්ද අනුෂ්කාව ඇගේ නිවසේදී හමුවී ඇති බව වාර්තා වේ.
 
මෙම හමුවීමත් සමඟ වසර ගණනාවක සිට පෙම්වතුන්ව සිටි කෝලි අනුෂ්කා යුවල විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවට කට කතා රැසක් පැතිර යමින් තිබේ.
 
එහෙත් අනුෂ්කාගේ ප්‍රකාශකයා එම කටකතා සියල්ල දැඩිව ලෙස ප්‍රතික්ෂේප කර තිබුණි.
Last modified on Thursday, 23 October 2014 13:30

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us