දියා මිර්සා යුග දිවියට

Published in අනං මනං
Sunday, 19 October 2014 18:12
සුරූපී බොලිවුඩ් නිළි දියා මිර්සා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන  සාහිල් සන්ගා සමඟ ඊයේ (18) අතිනත ගෙන යුග දිවියට පානැගුවාය.
දියා සමඟ වසර 5ක් පෙමින් වෙළී සිටි සාහිල් මෙම වසරේ අප්‍රියෙල් මාසයේ නිව්යෝක් නුවරදී ඇයට විවාහ යෝජනා කර තිබේ.
 
දියාගේ විවාහ උත්සව කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා පැවති මෙහෙන්දි ගැල්වීමේ උලෙළින් ආරම්භ වී තිබේ.
 
ඔවුන්ගේ හිතවත් නළු නිළියන් සඳහා ඔවුන් දෙදෙනා මුම්බායි නුවරදී අති උත්කර්ෂවත් සාදයක්ද පැවැත්වීමට නියමිතය.
 
දියා සහ සාහිල් බෝන් ෆ්‍රී එන්ටටෙන්මන්ට් නැමති නිෂ්පාදන සමාගමේ සම හිමිකරුවන් ය.
 
පහත දැක්වෙන්නේ විවාහ උත්සවයේ සොදුරු අවස්ථා  කිහිපයකි.
d630 635493075673117159
 
diasahil1 635492190381929101
fia 625x300 51413689215
mehendi630 635493079038473661
 
 

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us