එෆ් එම් මාධ්‍යවේදියාගෙන් බලහත්කාරයෙන් අාදරය අයදී.

Published in අනං මනං
Tuesday, 18 November 2014 10:24

විවිධාකාරයේ අාදර කතා අැසෙන වකවානුවක බලහත්කාරයෙන් හෝ අාදරය ලබා ගැනීමට යත්න දරන්නන් විරළ නොවේ. එවිට එය අාදරයක් නොව හිරිහැරයක් බවට පත්වේ. 

මේ නිසා ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.

ඒ අනුව ඇය මාධ්‍යවේදියාට දුන් බව කියන දුරකතන ඇමතුම්වල විස්තර පොලිසියට සපයන්නැයි මහේස්ත්‍රාත් එම සමාගම්වලට දැනුම් දුන්නේය.

තමාට ආදරය කරන්නැයි එම කාන්තාව නිතර දෙවේලේ එස්එම්එස් පණිවිඩ එවන බව මාධ්‍යවේදියා පොලිසියට කියා ඇත.

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us