බොලිවුඩයට තවත් කාමුක නිළියක්

Published in අනං මනං
Wednesday, 19 November 2014 12:28

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන් මෙම සතිය තුළ ඉන්දියාවට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අැය මෙසේ පැමිණෙන්නේ කලර්ස් රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන මෙහෙයවීම සදහාය. කිම් මෙම වැඩසටහනට සහභාගිවන බව ඇගේ වචන වලින් පවසා සිටියේ මේ ආකාරයෙනි "නමස්තේ ඉන්දිඩියා... මේන් කිම් කර්ඩාෂියන් ආ රේ හූ ඉන්ඩියා... බිග් බොස් කේ ගර් මේන්" ලෙසින්. කිම් ඉන්දියාවට මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වරට වීමද විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

97427  1

97427  2

97427  3

97427  5

97427  6

97427  7

97427  8

97427  9

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us