සුනාමියට ගොදුරු වූ ප්‍රදේශ එදා සහ අද

Published in අනං මනං
Friday, 26 December 2014 16:30

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර දහයක් ගත වී ඇත. එම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පමණක් තිස් පන්දහසකට අධික පිරිසක් මිය ගියා.

සිදුවූ දේපළ  විනාශයද අතිමහත්. ඒ ව්‍යසනයෙන් පීඩා වින්දෙ අපි පමණක් නෙමේ.

සුනාමි ව්‍යසනයෙන් හානි වූ තායිලන්තයේ හා ඉන්දුනීසියාවේ ගම් සහ නගර එදා සහ අද දිස්වන අකාරය පහත ඡායාරූප මගින් දැක්වෙයි.

 

ප්‍රධාන කෘෂි කාර්මික ප්‍රදේශද සුනාමියට ගොදුරු විය

tsunami2

අචේ ප්‍රාන්තයේ නියාස් දුපත ආසන්නයේ පුද්ගලයන් 170000ක් පමණ අතුරුදන් වී හෝ මරුමුවට පත් උනා.

tsunami3

අචේ ප්‍රාන්තයේ බණ්ඩා ප්‍රදේශයේ ගුවනින් ගත්  ඡායාරූපයක්

tsunami4

2005 ජනවාරි මාසයේ අචේ ප්‍රාන්තයේ ඛේසර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළාශ්‍රිත මාර්ගය විනාශයට පත්ව තිබූ  අයුරුත් අද වනවිට එම මාර්ගය දිස්වෙන අයුරුත් මෙම ඡායාරූපයෙන් දැක්වේ.

tsunami5

ඉන්දුනීසියාවේ අචේ කොටා නගරය

tsunami6

අචේ ප්‍රාන්තයේ ලම්පුක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට හානි වී ඇති ආකාරය.

tsunami7

තායිලන්තයේ පුකට් හි පතොන්ග් වෙරළේ නිවාඩු නිකේතනයකට සුනාමිය කඩා වැදී තිබු අයුරු

tsunami8

විදේශීය සංචාරකයින් බහුලව වාසය කරන ප්‍රදේශයක් වන කොපීපි ප්‍රදේශයට සුනාමියෙන් දැඩි බලපෑම එල්ල විය.

tsunami9

කොපීපි ටොන් සායි මුහුදු බොක්ක ආශ්‍රිතව තිබූ  වෙළඳ සැල්, ආපන ශාලා, නිවාඩු නිකේතන මුළුමනින් විනාශ විය.

tsunami10

(BBC)

 

 

Last modified on Friday, 26 December 2014 16:34

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us