මේනකාගේ පෙම්වතා මහාචාර්යවරයෙක් !

Published in අනං මනං
Saturday, 19 July 2014 22:41

මේනකා පීරිස් කියන්නේ රිදි තිරයට වගේම ප්‍රංචි තිරයටත් සිටින ජනප්‍රිය සහ දක්ෂතම රංගන ශිල්පිනියක්.

පසුගිය රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ “මොනරතැන්න” ටෙලිනාට්‍යයට සිය දායකත්වය ලබා දුන් ඇය හොඳම නිළිය සම්මානය පවා දිනා ගනු ලැබුවා.

තනිකඩ ජීවිතයට විරාමය තබමින් ඇය නුදුරේම යුගදිවියට පියමනින්නයි මේ ලෑස්තිය.

ඇය මෙලෙස විවාහ වීමට නියමිතව තිබෙන්නේ නවසීලන්තයේ වෙසෙන මහාචාර්ය වරයෙකු බව පැවසෙනවා.

අපිට ආරංචි වුණ විදිහටනම් විවාහයෙන් පසු පදිංචියටම නැතත් මාස දෙක තුනක්වත් ඇය නවසීලන්තයේ වාසය කරාවි.

කොහොම වුණත් අලුතින් ආරම්භ කරන්න හදන ඇගේ යුග දිවිහට ලංකා ඩේලි අප සුභාෂිංශන ගෙන එනවා. සිතූ පැතුම් ඒ අයුරින්ම සිදු වෙන්න කියලා

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us