නිරුවත් පාපැදි සවාරිය

Published in අනං මනං
Sunday, 20 July 2014 19:50

Fremont Arts Council ආයතනය මගින් වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වින.

සංවිධායකයින් පවසන්නේ වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි තරගය මෙවරද අතිසාර්ථක අන්දමින් පැවැති බවයි. මෙහිදී පාපැදිකරුවන් සම්පූර්ණයෙන්ම නිරුවත්ව විවිධ වර්ණවලින් සිය සිරුර පින්තාරු කරගෙන පාපැදිවලින් ගමන් කළේය.

වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි සවාරිය සඳහා අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාපැදි සවාරිය පැවැත්වෙන දිනට මාස කිහිපයකට පෙර සිට කැඳවනු ලබයි. සෑම වර්ෂයකම ජුනි මාසයේදී ඇමෙරිකාවේදී මෙම පාපැදි සවාරිය පැවැත්වේ.

එහි ඡායාරූප එකතුවක් පහතින් බලන්න.

(නෙත් එෆ්.එම්)

article-1article-2article-3article-4article-5article-6article-9article-10article-11article-12article-14article-15article-16article-8article-17article-18article-19article-20article-21article-22article-23article-24article-25

 

 

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us