ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක්

Published in අනං මනං
Monday, 30 March 2015 13:29

ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි.

මේ අතරින් ශරීරය පුරාම විවිධ පැහැයේ වර්ණ තවරලා එතුලින් යම්කිසි කල නිරමාණයක් කිරීමට දරන උත්සාහයන් බොහෝ දකින්න ලැබෙනවා.

Johannes Stoetter කියන්නෙ body painting කලාවේ ප්‍රවීනයෙක්. ඔහු  මෙම කලාව සම්බන්ධයෙන් ලෝක ශුරයෙක්.

ඔහුගේ විශේෂත්වය වන්නේ  body paint කිරීම හරහා අලංකාර සතුන් නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාවයි.

ඔහුගේ අලුත්ම නිර්මාණය ගෙම්බෙක්. මේ ගස් ගෙම්බා නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන් පස්දෙනෙකු යොදාගෙනයි.

body1

body2

body3

body4

Johannes Stoetter ගේ තවත් මේ ආකාරයේම නිර්මාණ කීපයක් පහත දැක්වෙනවා.

art1

art3

art2

art4

art5

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us