දියණියන්ගේ selfie (photos)

Published in අනං මනං
Wednesday, 24 June 2015 12:47

සෙල්ෆි කියන්නෙ මේ කාලේ ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. කොහේ ගියත් සේලෆි ගන්න මිනිස්සු ඉන්නවා.

පහුගිය කාලෙ දඩ සෙල්ෆි කියල ජාතියකුත් ලංකාවෙ ජනප්‍රිය වෙලා තිබුණා ඔබට මතක ඇති. දැන් දැන් ලෝකයේ සෙල්ෆි තරඟත් පැවැත්වෙනවා.

මේක ටිකක් වෙනස් විදියේ සෙල්ෆි තරඟයක්. මේ තරඟයේදී  තමාගේ දුවත් එක්ක සෙල්ෆියක් ගහලා එය එවිය යුතු වෙනවා. මේ තරඟයේ ඇත්තම අරමුණ වෙලා තියෙන්නෙ ඉන්දියාව තුල ගැහැණු ළමුන් පිළිබඳ පවතින ආකල්පය වෙනස් කිරීමයි.

තරඟයේ ජයග්‍රාහකයාට කුසලානයක් වගේම මුදල් තෑග්ගකුත් හිමිවෙනවා.

මේ තරඟය බොහෝ ජනප්‍රිය වෙලා තියෙන  හර්යානා ප්‍රාන්තයේ කාන්තා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතිනවා. ඒකට හේතුව වශයෙන් දකින්නෙ නීති විරෝධී ගබ්සා, ගැහැණු දරුවන් කුඩා කාලයේදීම ඝාතනය කිරීම් සහ ගැහැණු දරුවන් පවුල්වලින් ප්‍රතික්ෂේප කිරීමයි.

selfi2

selfi5

selfi6

selfi8

selfi7

selfi3

selfi4

 

 

Last modified on Wednesday, 24 June 2015 13:04

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us