Miss Earth Air ගේ ජායාරූප එකතුවක්

Thursday, 31 July 2014 14:09

2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් (Katia Wagner) ඊයේ ලංකාවට පැමිණියාය. ඒ තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙරණ මිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ ජය ලබන්නියට එම කිරුළ පැළඳවීමටයි. 

මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. 

අවසන් තරඟකාරියන් අතුරින් මෙවර ‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා‘තේරීමේ අවසන් මහා තරඟය එළඹෙන අගෝස්තු මස 02 වන දින වස්කඩුව, සිට්රස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ටී.වී දෙරණ විශේෂ ආරාධනයෙන් ලංකාවට පැමිණී  කාර්ටියා වැග්නර්  ගේ ජායාරූප එකතුවක් පහතින් පළවේ. 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  1

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  2

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  3

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  4

 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  11

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  12

 

 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  22

dddddd

ddddd

ddd

 

Leave a comment

Gossip

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.මෙම ගමන පෞද්ගලික...

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න්...

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us