පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු

Friday, 01 August 2014 10:19

පලස්තීනයට එල්ලකරන ප‍්‍රහාර වහා නතර කරන ලෙස බලකරමින් හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ඊශ‍්‍රයාල - පලස්තීන පීඩිතයන්ගේ සමගිය ගොඩනඟන ලෙස ඉල්ලා සිටිමින් වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, හා බහුජන සංවිධාන වල සහභාගීත්වයෙන් යුතු උද්ඝෝෂණයක් ‘‘පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු” තේමාව යටතේ, ඊයේ  (31) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි. 


ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, ලංකා මා ඕවාදී පක්ෂය කොමියුනිස්ට් පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මක්ස් ලෙනින්වාදී පක්ෂය යන දේශපාලන පක්ෂද තවත් වාමාංශික සංවිධාන ගණනාවක්ද එයට සහභාගී විය. 

මෙහිදී ජනතාව ඇමතු නව සම සමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා,  එදා පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ ශ්‍රී ලංකා කමිටුවේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති බලය ලද පසු අද එම ජනතාව පාවා දී ඇති බව   අවධාරණය කර සිටියේය. 


පහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ  ඡායාරූපමය සටහනකි.

DNP 8099

DNP 8102

DNP 8106

DNP 8107

DNP 8118

DNP 8122

DNP 8132

DNP 8137

DNP 8154

DNP 8167

DNP 8169

DNP 8180

DNP 8190

DNP 8193

DNP 8211

DNP 8211

DNP 8220

DNP 8224

DNP 8225

Leave a comment

Gossip

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.මෙම ගමන පෞද්ගලික...

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න්...

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us