ආදරයේ නිරුවත (video)

Published in අනං මනං
Friday, 17 July 2015 15:46

බොහෝදෙනෙක් නිරුවත දකින්නෙ කුණුහරුපයක් ලෙසයි. නමුත් ඒ හා සමානව ලෝකයේ බොහෝදෙනෙක් නිරුවත අති  සාමාන්‍ය සරල ස්භාවික දෙයක් ලෙස දකිනවා.

මේ නිසයි නිරුවත සැමරීම වෙනුවෙන් දිනයක් පවා වෙන්කොට තිබෙන්නේ. ජූලි 14 වන දා  සැමරුණු ලෝක නිරුවත් දිනය වෙනුවෙන් නිරුවත් පෙම්වතුන් ඇතුලත් වීඩියෝවක් නිකුත් කෙරුණා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මෙම වීඩියෝව   VH1 රුපවාහිනී නාලිකාවේ විකාශය  වන Dating Naked රියලිටි තරඟයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගැනීමයි .

මෙහි විවිධ වයස් ඛාණ්ඩ වලට අයත් පෙම් යුවළවල් කිහිපයක් නිරුවතින් උඩ පනිමින් ආදරණිය ලෙස හැසිරෙන ආකාරය නිරුපණය  වී තිබෙනවා.

මේ අතර සමරිසි පෙම්වතුන් වගේම මහලු වයසේ පසුවන  පෙම්වතුන් යුවළකුත් ඇතුලත්.

වීඩියෝව නම් කර ඇත්තේ  Love Is In The Air යන නමිනුයි.

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us