පසුගිය සතියේ ෆර්කුන්දා නම් ඇෆ්ගනිස්ථාන තරුණියක් මිනිසුන් පිරිසක් විසින් පහරදී පුළුස්සා කාබුල් නදියට විසිකර මරාදමා තිබුණි. ඇගේ අවසන් කටයුතු ඉරිදා දින කාන්තා අයිතීන් වෙනුවෙන් හඬනගන පිරිසකගේ මැදිහත්වීමෙන් සිදුවිය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

ගැහැණියකගේ ලස්සන මනිනුයේ මුහුණේ සුන්දරත්වය තුලින්ද? මෙය අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.

ලංකාවේ නිවාස ආශ්‍රිතව පවතින ගෘහභාණ්ඩ පහකට එක් පරිගණකයක් බැගින් අන්තර්ගතවන බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකට අනුවයි.

හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් ‍රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.

මම මුස්‌ලිම් නොවෙයි ඇත්තටම මට ආගමක්‌ නැහැ. මම අදේවවාදීයෑයි ප්‍රකට බංගලාදේශ ලේඛිකා තස්‌ලිම් නස්‌රීන් ප්‍රකාශ කර ඇත.

බ්ලොග් යන වදන බිඳී ආවේ වෙබ්ලොග් යන්නෙනි. 1990 තරම් මෑත කාලයකට අයත් ඉතිහාසයක් ඇති බ්ලොග් ලිවීමට දැන් වයස 25කි. බ්ලොග් යන, අන්තර්ජාලයට මුදා හරින තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි වර්ගයක් ලෙස සරලව කිව හැකිය. එමෙන්ම එය වියුණු සටහන් ලෙස සිංහලෙන් වර නැඟිය හැකිය. පුද්ගලික සහ පොදු අදහස්, එදිනෙදා පුවත්, සේයාරූ, වීඩියෝ, ශ්‍රවණ ගොනු මෙන්ම වෙබ් සබැඳි බ්ලොග් අඩවි තුළ ඇතුළත් කළ හැකිය. වර්තමානයේ යුනිකෝඩ් භාවිත කර සිංහලෙන් ලියන බ්ලොග් අඩවි ද රාශියකි.

"Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us