වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්‍ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්‍රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි.

ලෝකේ විශාලම සමාජ ජාල වෙබ් අඩවියක් වන  facebook තමන්ගේ නීති රීති  වෙනස් කරලා. ඔවුන් පවසන පරිදි ඒ නීති පනවල තියෙන්නෙ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම වැළක්වීම සඳහායි.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග්‍රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැළිවලින් පෙනෙන්නේ, ශ්‍රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි.

කුඩා මිනිසුන්ගේ රාජධානිය  (Kingdom of the Little People) චීනයේ යුනාන් පළාතේ කුන්මිං නුවර ඇති තරමක්‌ වෙනස්‌ ආකාරයක තේමාවක්‌ ගත්ත විනෝද උද්‍යානයක්‌.

විවාහයක් කියන්නේ දෙදෙනෙකු අතර වන ආදරය මල් ඵල දැරීමක්. දෙදෙනෙකුගේ බැඳීමකට කිසිදෙයක් බාධාවක් වෙන්නේ නෑ.

වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව පෙනෙන්නේ ආණ්ඩුව පදනම් වූ මතවාදය තුළ තමන්ට අනුමැතිය දුන් ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමය. රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේදී තම ජනයා රඳවා තබා ගැනීමේ මතවාදය ලෙස ජාතිවාදය පාවිච්චි කළේය.

වත්මන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටි ප්‍රධානතම කරුණක්‌ වූයේ යහපාලනයක්‌ ඇති කරන බවයි: වංචාව හා දූෂණය පිටුදකින බවයි. එහෙත් ඉතාම කෙටි කලක්‌ තුළම මේ ආණ්‌ඩුවේ යහපාලනය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්‌ කෙරෙන සිදුවීම් රැසක්‌ දැනටමත් සිදුව තිබේ. ඒවා මාධ්‍ය හරහා වාර්තා වීද තිබේ. මේ අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ වත්මන් ආණ්‌ඩුවේ යහපාලන කිරි කළයට විශාල ගොම තලියක්‌ එක්‌ කළ තවත් සිදුවීමක්‌ ගැනය.

කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් පළමු තැන ගන්නා පියයුරු පිළිකා සෛල නසන ඖෂධ කවන ලද අධි තාක්ෂණික තිසරපටක් නිපදවන්නට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ සාරා ද කොස්තා නම් සිසුවියක සමත්ව තිබෙනවා.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us