(වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමක්)

ශ්‍රී ලංකාවේ වනාන්තර වල දිවි ගෙවූ වන අලි රංචු වලින් කුඩා පැටවුන් පැහැරගෙන විත් රුපියල් කොටි ගණනින් මුදලට විකිණීමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් දිගින් දිගටම සිදු කරුණු ලැබූ හෙළිදරව් කිරීම් සනාථ කරමින් ගතවූ වසර තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන මේ වන විටත් පවතින්නේ ඉතා ඇල්මැරුණු ස්වභාවයකින් බව අවධාරණය කල යුතුය.

විධායකයේ ශාපය

Saturday, 06 December 2014 10:18

2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන් පෙරමුණේ සිටි සියල්ලන්ටත් හිමි විය යුතුය.

නිලන්ත ඉලංගමුව

මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා වෙනුවෙන් යම්කිසි "යහපත්" දෙයක් කළ යුත්තේය, යන්න නොව එහි සම්පූර්ණ අනෙක් පැත්තය. එසේම රාජපක්ෂ මේ කතා කරන්නේ, විනී ද පූහ් එන කුඩා උරූ පැටියා ගැනද නොවේ.

ගුරුකුලගතව සිට තමතමන්ගේ පිට කසාගන්නා විචාරකයන්ගේ විචාර කියවා හෙම්බත්ව සිටි මට පසුගිය දිනක කාව්‍ය විචාර පොතක් කියවීමට වාසනාව උදාවිණ. ඒ පොතේ නම “මකරන්ද කාව්‍ය විමංසා”. එහි කර්තෘ ජයසිරි අලවත්ත.
 
පොතට අනුව ඔහුගේ ව්‍යායාමය වී තිබුණේ තිඹිරියාගම බණ්ඩාරගේ සංස්කරණයෙන් මුද්‍රිත නවක කවි කිවිදියන්ගේ කවි එකතුවෙන් කිහිපයක් ගෙන එදෙස විචාරාත්මක දෘෂ්ටියක් හෙළීම ය.
පළමුවෙන් ම ඔහුගේ කෘතිය දෙසට හැරීමට පෙර අවට පාදාගතයුතු බව මාගේ හැඟීමය.
පසුගිය කාලය තුළ හල්දමුල්ල මිරියබැද්ද නායයෑම සම්බන්ධ විවිධ මත පළවෙමින් තිබිණි. විශේෂයෙන්ම මෙම නායයෑම ඇතැම් විශ්වවිද්‍යාල ආචාරවරු හා පරිසර සංවිධාන හා අනෙක් සියලූ ආයතනයන් මෙය තවත් ලෙසකින් මධ්‍යම කදුකර ප‍්‍රදේශයේ එළවළු වගා කිරීම නිසා සිදුවූවක් යැයි ඔප්පුකරන්නට උත්සහ දැරීය.

නිලන්ත ඉලංගමුව

ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.

නිලන්ත ඉලංගමුව

අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ පළමු ප්‍රතිචාරය විය. මෙවැනි කතාන්තර ගොතන අයවලුන් හැඳින්වීම සඳහා විවිධ මට්ටමේ වාග්මාලාවන් අපේ සුන්දර වූ මව් බසෙහි ඇත්තේය.

ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ කටයුතු මහවැලි අධිකාරියෙන් සීඝ‍්‍රයෙන් සිදු කෙරෙමින් පවති.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us