ගෝඨාභය ගෙදර යා යුතුයැයි කියා අද දිනයටත් රට පුරා ජනතාව විරෝධය දක්වමින් සිටි. දේශපාලන හෝ ආර්ථික වුවමණාවන් වෙනුවෙන් පාරට බැසීමට පුරවැසි ජනතාවට අයිතියක් ඇත.

දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට ආගාධයකට තල්ලුවීම පමණයි. ඛේදවාචක පමණයි ඉතිරි වෙන්නේ.

ඕනෑම ස්වාධින රටක පාලන තන්ත්‍රයක් තුළ පුරවැසියාගේ මානව අයිතිවාසිකම් ඇත්තේ සියල්ලන්ටම ඉහළිනි

කොවිඩ් අර්බුදය දෙවසරක් තිස්සේ අපේ රටේ ආර්ථිකයට ,ජනතාවගේ මානසික තත්ත්වයන්ට ,ඔහුන්ගේ ජිවනෝපයන්ට එල්ල කරේ දරුණු පහරක්..තවමත් එම පීඩාව පහව ගොස් නැත.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ දූපත අත්හැර දැමීමෙන් පසුව දූපතේ පාලනය බාරගත් සෑම කණ්ඩායමක්ම පොරොන්දු වූයේ රට හදන බවය. මාරුවෙන් මාරුවට කණ්ඩායම් රාජ්‍ය බලය ඉල්ලා සිටියේ රට හදන වගකීම තමන්ට බාර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලමිනි.

වසර 2008න් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල පසුගියදා වාර්තා විය.

මෙරට සමස්ත පුරවැසියාම මේ වන විට ඉන්නේ බරපතල පීඩනයක බව සැඟවිය යුතු නැත. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් භාණ්ඩ වල හිඟ තත්වය සහ මිළ ඉහළ යාම තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි තරමට වී තිබේ. බඩු මිල ඉහළ යන විට ආණ්ඩුවට දෝෂාරෝපණ පැමිණීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ ආදායමෙන් එදිනෙදා වැඩ කටයුතුවත් කරගෙන යාමට නොහැකි වූ විට ආණ්ඩුවට දෙස්දොවෝල් තැබීම පුරවැසියාගේ පැත්තෙන් සාධාරණය.

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us