ලෝකයේ ප්‍රථම අගමැතිනිය 60 දශකය තුළ ශ්‍රීලංකාවෙන් බිහිවිය. අදටත් ඒ ගැන පුරසාරම් දොඩන රටේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චිගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පසුගිය යහපාලන යුගයේදී හිටපු ජනාධිපතිවරයා පිහිටුවනු ලැබූ බරපතල අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහාව වන කොමිසන් සභාව නිර්දේශ කර තිබිණි.

ජවිපෙ හාර්ඩ්කොර් සාමාජිකයන් නැති නම් ෆුල් ටයිම් වෘත්තීය විප්ලවාදීන් ලෙස ඉතිරිව සිටින කණ්ඩායම තවමත් සිතා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කවදා හරි මේ රටේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවන බවය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 'ගම සමඟ පිළිසඳර' වැඩ සටහන අරගෙන ගමින් ගමට යන එක ජවිපෙට පට්ට අවුල්ය.

ජනතා විමුක්ති පෙරමුණ ඒක අතකින් අපූර්ව දේශපාලන පක්ෂයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට නිතරම අලුත් අලුත් දැන් ඔවුන් විසින් ගෙනවිත් ඇද දමා තිබේ. ඇතැම් ඒව අතිශය බිහිසුණුය. ඒවා විසින් කළ විනාශයන් තවමත් සමාජයට අමතකව නැත. සමහරක්වා අතිශය කණගා‍ටුදායක හෝ විනෝද ජනකය. විසුළු සහගත විකාර නම් වැඩි වැඩියෙන් ඇත. තවත් දේවල් ඇත්තේ අඬන්න ඕනිද හිනා වෙන්න ඕනි ද කියා සිතාගත නොහැකි තැනකය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරේ දෙමළ ජනතාවට යුක්තිය ඉ‍ටු කරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කළේය.

රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බවට විපක්ෂය දැන් මාස කිහිපයක් තිස්සේ ලොකු ප්‍රචාරයක් ගෙන යමින් තිබේ. අද (05) දින ඉන්දියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 400 ක ණය ගෙවීම පදනම් කරගෙන එය රටේ ආර්ථික අර්බුදය උග්‍රකරවන තත්වයක් බවත් කියමින් තිබේ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us