හාලෝන් වැසි කුණාටුවෙන් ජපානයට දැඩි හානි

Published in විදෙස්
Sunday, 10 August 2014 20:33

හාලෝන් වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ 'ට්සු' නගරයේ මාර්ග
දැඩි හානි සිදු කරමින් ජපානය පුරා හමා යන නිවර්තන වැසි කුණාටුව හේතුවෙන් දසලක්ෂයකට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වෙන ලෙස නියෝග කර තිබේ.

පැයට කිලෝමීටර සීයක පමණ වේගයෙන් හමා යන හාලෝන් කුණාටුවට මැදි වීමෙන් එක් අයෙක් මිය ගොස් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව  වාර්තාවේ.

ජපානයේ ජාතික නිවාඩුව ආරම්භයේ හමා ආ කුණාටුව හේතුවෙන් සිය ගණනක් වූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.

කුණාටුවට අමතරව ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ භූමි කම්පාවක්ද ඇති වී තිබෙන බව ද වාර්තාවේ.

(බිබිසි)

කෝර්චි නගරයේ ජලයෙන් යට වූ රථ වාහන

6


හාලෝන් වැසි කුණාටුවත් සමග ඇති වූ නාය යෑම්

7


වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ ටෝකුශිමා නගරය

8

 

Last modified on Sunday, 10 August 2014 20:44

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us