රමපෝෂාගන් විනිවිදභාවයක් අපේක්ෂා කළ නොහැකියි

Published in විදෙස්
Tuesday, 12 August 2014 10:59

දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා ඇත. 

 
2012 වසරේදී එරට ගල් අඟුරු පතලක සේවය කළ පුද්ගලයන් පිරිසක් සිදුකළ විරෝධතාවක් අතරතුර පොලීසිය විසින් 34 දෙනෙකු ඝාතනය කර තිබුණා. 
 
ඊට අදාළව සිදුකෙරුණු විමර්ශනයකදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ. එම කොමිසම හමුවේ පෙනී සිටි පුද්ගලයන් ප‍්‍රකාශ කර ඇත්තේ 2012 වසර වන විට අදාළ ගල් අගුරු පතල හිමි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සිරිල් රමපෝෂා කටයුතු කළ බැවින් ඔහුගෙන් විනිවිද භාවයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us